ජාකර්තා ප්‍රහාර. අයි එස් අයි එල් අත්අඩංගුවට.

07d6ef1598384a3d859775a4de0af7c4_18

ජකර්තා ප්‍රහාරයෙන් පසුව ඉන්දුනීසියාව අයි එස් අයි එල් සැකකරුවන් අත්අඩංගුවට ගනී. අගනුවරට ප්‍රහාර එල්ල වුයේ බ්‍රහස්පතින්දාය. ප්‍රහාරයෙන් සත් දෙනෙකු මියගිය අතර පස් දෙනෙක් ප්‍රහාරකයින් වේ. 20 ක් තුවාල ලැබිය. පොලිසිය තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙය සිදුවුයේ 2009 වර්ෂයෙන් පසුවය. අයි එස් අයි එල් තමන් 15 දෙනෙකු මරා දැමු බවට වගකීම බාර ගනී. ඉන්දුනීසියාව ලොව වැඩිම මුස්ලිම් ජනගහනයක් සිටින රට වේ.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2016/01/indonesia-arrests-isil-suspects-jakarta-attacks-160115032055865.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )