ගුවන්ටනාමෝ ළමයා.

Capture

ඔහු නමින් ඔමාර් ඛාදර්ය. එවකට වයස අවුරුදු 15 කි. දැන් වයස අවුරුදු 28 කි. කියුබාවේ ගුවන්ටනාමෝ නම් එක්සත් ජනපද හමුදා සිරගෙදර රදවා ගෙන සිටිනු ලැබිණි. ඔහු එහි වසර 13 ක් ගත කළේය. ඔහුට ත්‍රස්තවදියායි නමක් පට බැදිනි. මිනිමරුමකට වරදකරු විය. වර්ෂය 2002 වේ. එනම් ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකන් හමුදාවට එල්ල කල අත්බෝම්බ ප්‍රහාරයකින් එක සොල්දාදුවෙකු මරමුවට පත් වෙන ලදී. මෙම සිරගෙදරින් ඔහුව කැනඩාවේ ආරක්ෂක ස්ථානයකට මාරු කල අතර 2015 මැයි මස 7 වැනිදා ඇප මත නිදහස් විය. නිදහසින් පසු ඔහු පිළිබද සැදු විඩියෝවද නැරබිය හැක.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/programmes/witness/2015/06/guantanamo-child-omar-khadr-150531111517474.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )