නගරාදිපති කම්පා වෙයි. නිවුයෝක් රංචු ගැසී ස්ත්‍රී දුෂණය.

633

එක්සත් ජනපදයේ නියුයෝක් නුවර 18 හැවිරිදි කාන්තාවක් රංචු ගැසී ස්ත්‍රී දුෂණයට ලක් වෙයි. එනම් පිරිමි පස් දෙනෙකු ඇයව දුෂණය කර ඇගේ පියාටද තුවක්කුවක් පෙන්වා තර්ජනය කර තිබේ. එහි නගරදිපතිවරයා අපරාදකරුවන් සොයා දඩුවම් කරන බවට පොරොන්දු වෙයි.  ඔහු මෙම සිදුවීමෙන් කම්පා වන බව වැඩි දුරටත් ප්‍රකාශ වේ. මෙම සිද්දිය ඉරිදා දිනක සිදුවී ඇත. මෙම අපරාදකරුවන් අත්අඩංගුවට ගැනීමට සහය පල කරන අයකුට තෑග්ගක් දෙන බවටද පොරොන්දු වී ඇත.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.theguardian.com/us-news/2016/jan/10/new-york-mayor-bill-de-blasio-brooklyn-gang

One thought on “නගරාදිපති කම්පා වෙයි. නිවුයෝක් රංචු ගැසී ස්ත්‍රී දුෂණය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )