633

එක්සත් ජනපදයේ නියුයෝක් නුවර 18 හැවිරිදි කාන්තාවක් රංචු ගැසී ස්ත්‍රී දුෂණයට ලක් වෙයි. එනම් පිරිමි පස් දෙනෙකු ඇයව දුෂණය කර ඇගේ පියාටද තුවක්කුවක් පෙන්වා තර්ජනය කර තිබේ. එහි නගරදිපතිවරයා අපරාදකරුවන් සොයා දඩුවම් කරන බවට පොරොන්දු වෙයි.  ඔහු මෙම සිදුවීමෙන් කම්පා වන බව වැඩි දුරටත් ප්‍රකාශ වේ. මෙම සිද්දිය ඉරිදා දිනක සිදුවී ඇත. මෙම අපරාදකරුවන් අත්අඩංගුවට ගැනීමට සහය පල කරන අයකුට තෑග්ගක් දෙන බවටද පොරොන්දු වී ඇත.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.theguardian.com/us-news/2016/jan/10/new-york-mayor-bill-de-blasio-brooklyn-gang

Advertisements