උතුරු කොරියාව සාර්ථකH බෝම්බ අත්හදා බැලීමක.

eaef548b0da340e0807b58a267847746_18bacff58b6a684a22bf9d0e1ab7cef574_18

උතුරු කොරියාව සාර්ථක ලෙස හයිඩ්‍රජන් බෝම්බයක් අත්හදා බලයි. දකුණු කොරියාව කියන්නේ උතුරු කොරියානු නියෂ්ටික අත්හදා බැලීම් ප්‍රදේශයේ බුමිකම්පාවක් වාර්තා වූ බවය. උතුරු කොරියාව මේ අත්හදා බැලීම කලේ බදාදාය. මේ සමග දකුණු කොරියාව ජනාදිපති කාර්යාලයේ විශේෂ සාකච්චාවක් කැදවනු ලැබිණි. එහිදී මේ පළිබදව ගතහැකි මිනුම් දඩු සාකච්චා කෙරිණි. ඒ අතර එක්සත් ජාතීන්ගේ සම්බාදක පැනවීම්ද වේ. දකුණු කොරියානු ජෙෂ්ට ආරක්ෂක නිලදාරියෙක් මේ පිලිබදව උතුරු කොරියාව දැඩි ලෙස දෝෂදර්ශනයට ලක් කළේය. මිට පෙර මෙම ස්ථානයේම උතුරු කොරියාව 2006, 2009 සහ 2013 වසර වල නියෂ්ටික අත්හදා බැලීම් සිදු කළහ.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2016/01/earthquake-detected-north-korea-nuclear-site-160106030830773.html

 

2 thoughts on “උතුරු කොරියාව සාර්ථකH බෝම්බ අත්හදා බැලීමක.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )