තලිබාන් ගැහැණු ළමයි.

Capture

මේ උතුරු ඇෆ්ගනිස්ථානයේ කුන්දුස් නගරයයි. එය මුළු රටෙන්ම පස්වැනි ස්ථානයට විශාල නගරය  වේ. එය ලක්ෂ තුනක පමණ ජනගහනයකට නිවහන වේ. මෙය වරක තලිබාන් වරුන්ගේ ප්‍රබල ස්ථානයක් වූ අතර කාන්තාවන්ට මුලික අයිතීන්ද ගැහැණු ළමුන්ට අද්‍යපනයද අහිමි කෙරිණි. අද කාන්තාවන්ට ඔවුන්ගේ සුවමිපුරුශයින්ගේ සහ පියවරුන්ගේ ආරක්ෂාවෙන් තොරව නිදහසේ ගමනාගමනය කල හැක. ඔවුන්ට නිදහසේ වැඩ කල හැක. ගැහැණු ළමුන්ට පාසලට සහ විශ්ව විද්‍යාලයට යාමේ හැකියාව තිබේ. එහි ආගමික පාසල් විවුර්ත්ව තිබේ. එහිදී ෂරියා කුරානය සහ ඉස්ලාම් ඉගෙන ගත හැක. නමුත් ඔවුන් ගැහැණු දරුවන් දැඩි අන්දකාරයේ තබමින් සාක්ෂරතාවය නොදත් පිරිසක් බවට පත් කරති. කාන්තා අයිතීන් පිළිබද කණ්ඩායම් වල හැගීම මෙම නිදහස යලිත් තර්ජනයකට යටත් බවය. මෙවැනි පාසල් 1300ක් පමණ ඇෆ්ගනිස්ථානයේ ඇති අතර ළමුන්ට ලබා දෙන්නේ ආගමික ඉගැන්වීම් පමණි.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/programmes/specialseries/2014/12/girls-taliban-2014121716718177928.html

One thought on “තලිබාන් ගැහැණු ළමයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )