සුවිඩනය;- Most Wanted Man

366c3aff7c9a4dc39b9c83bbe78af3da_1876abeabcd00249749f007dbae29c6007_18.jpgf06ce4f5a97143a1ade91f322c2948e2_18

ඔහුට වයස අවුරුදු 22කි. ඉරාක ජාතික දේශපාලන රැකවරණය පතන්නෙකි. නම මොඩර් මොතන්නා මගිද්ය. නීතියට අවශ්‍යව ඇත. ඒ ත්‍රස්තවාදී ප්‍රහාරයක් සැලසුම් කිරීම පිළිබද සැකය උඩය. ඔහු සිය චයාරුපය මුල් පිටුවේ පලවූ පුවත්පත් දැක නැත. ඔහු සිටින්නේ සුවිඩනයේය. හෙතෙම සුවිඩනයේ මෙම කුඩා නගරය තුල පුද්ගලයින් ඒකරාශී කරගෙන උත්සව පවත්වයි. මෙම නගරයේ අසල්වාසීන් ඒකරාශී කිරීමට එමගින් ඔහුට හැකිවී තිබේ.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/indepth/features/2015/12/sweden-wanted-man-brought-town-151215151121405.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )