අයිශ්චර්යේ දියණියට මරණ දඩුවම?

97a4b5bc56194922b638c92061342642_18

ඇය ගල් ගසා මරා දැමීමට නියමිතය. වයස අවුරුදු 45 කි. අගෝස්තු මස අනාචාරයට වරදකරු විය. දැනට ඇයට අඩු සිර දඩුවමක් නියම වන බව ශ්‍රී ලංකා බලදාරීන් ප්‍රකාශ කරති. ඒ අතර විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ඩි සිල්වා සිටියි. ඔවුන් සවුදි බලදාරින්ගෙන් යහපත් ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙති. ඇය විවාහක දෙදරු මවකි. අවිවාහක ශ්‍රී ලන්කිකයාට නියම වූ දඩුවම කස පහර 100 කි. හර්ෂ ඩි සිල්වා පවසන්නේ පිරිමියා සම්බන්දයෙන් ශ්‍රී ලංකා ආණ්ඩුව අබියාචනයක් නොකරන බවයි.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2015/12/sri-lankan-maid-spared-stoning-sentence-saudi-arabia-151223130722929.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )