1087f5a996934518bb8c8d7f8dc2ffe6_189b8a9824b02e4646b60e56d22255822f_18a8303599195b4b1fa0ac6b4be2fb19de_18c4fcff5f22bd4cdbb112eee01136e098_18

හෙතෙම කඩා වැටුණු නගරය යලි ගොඩනැගීම පිළිබද ආකෘති තනයි. ඔහු සිරියානු තරුණ කොලු ගැටයෙකි. නමින් මොහොමඩ් කොටිෂය. වයස අවුරුදු 13 කි. ඔහු ජීවත්වන්නේ සිරියාවේ අලෙප්පෝ නගරයේය. මෙම නගරය විශාල වශයෙන් විනාශ වී තිබේ. ඒ ජනාදිපති බෂර් අල් අසාද් ට පක්ෂ කණ්ඩායම් සහ අනිකුත් කැරලි කණ්ඩායම් අතර ගැටුම් වලිනි. මෙම යුද්දයට තවමත් අවසානයක් නැත. මේ අතරතුර මොහොමඩ් සිය කාමරයේ නගරය ගොඩනන්වයි. ඒ කඩදාසි ලි සෙල්ලම් බඩු සහ නිවසේ සොයා ගත හැකි ද්‍රවිය වලිනි. ඔහුගේ අපේක්ෂාව පිටරට ඉගෙනුම ලැබ ගෘහනිර්මාණ ශිල්පියෙකු හෝ සිවිල් ඉංජිනේරුවකු වීමය.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2015/12/broken-city-remembered-models-syrian-boy-151215095524784.html

Advertisements