ඉන්දියාව;-රංචු ගැසී ස්ත්‍රී දුෂකයා නිදහස්.

Capture

2012 රංචු ගැසී ස්ත්‍රී දුෂණයෙන් මුළු ඉන්දියාවම කම්පනයට පත් විය. එහි ලාබාලම වරදකරු දැන් නිදහස් කර තිබේ. ඉරිදා ඉන්දීය වැසියන් දහස් ගණනින් විදි බැස එයට විරෝදය පල කළහ. එහිදී ඉදිරිපත් කල පෙත්සම නිශ්ප්‍රබා විය. සදුදා ශේෂ්ට්‍රදිකරණය මෙම පෙත්සම විබාගයට ගැනීමට නියමිතය. පෙත්සම ඉදිරිපත් කලේ කාන්තාවන් පිළිබද දිල්ලි කොමිසමයි. මෙම නිදහස ලැබූ පුද්ගලයා 23 හැවිරිදි විද්‍යා ශිෂ්‍යාවට සහ ඇගේ මිතුරාට 2012 දිල්ලි අගනුවරදි බස් රථය තුල අමානුෂික ලෙස පහර දෙනු ලැබිණි. මෙම සිද්දියට සම්බන්ද වැඩිහිටි වරදකරුවන් 04 දෙනෙකුට මරණ දඩුවම ලබා දි ඇති අතර පස්වැන්නා හිරගෙදරදී සියදිවි නසා ගෙන තිබේ. මරණ දඩුවම ක්‍රියාත්මක කර නැත.  මෙම ලාබාල වරදකරු වසර තුනක කාලයක සිරදඩුවමක් ලැබිය. ප්‍රහාරයෙන් සති දෙකකට පසු ශිෂ්‍යාව සිංගප්පුරුවේ රෝහලකදී මරණයට පත් විය.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2015/12/india-court-hear-plea-release-gang-rapist-151220060502997.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )