සරණාගත පියානෝ වාදකයාට ඉහල පෙලේ සම්මානයක්.

ඔහු පලස්තීන සරණාගතයෙකි. පියානෝ වාදනය කරයි. හෙතෙම බිතෝවන් සම්මානයෙන් පිදුම් ලැබිය. නම අයිහාම් අහමාඩ්ය. ඔහුට ජර්මනියේදී මෙම සම්මානය ලැබිණි. ඔහු ජර්මනියට ගියේ සිරියාවේ යමුක් කදවුර වැටලීමෙන් පසුවයි. විනාශ වූ දමස්කස් සරණාගත කදවුරේ ඔහු පියානෝව වාදනය කරන චයාරුපයට සමාජ මාද්‍ය ඔස්සේ ඉහල ප්‍රසිද්දියක් ලැබිණි. ඒ 2014 වසරේදීය. එය මෙම මානව හිමිකම් පිළිබද සම්මානයෙන් ඔහුව ජර්මනියේදී පිළිගනු ලැබීමට හේතු වුනි.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2015/12/151219104633705.html

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: