විලියම් කුමරුට සංවේදී කැබිනට් පත්‍රිකා.

4480විලියම් කුමරු ඔටුන්නට දෙවැනි සුදුස්සාය. ඔහුට අදාලත්වයක් ඇති ඉහල ගනයේ සංවේදී කැබිනට් පත්‍රිකා වරින් වර ලැබෙන්නේ ආණ්ඩුවේ ඉහල අංශ වලිනි. ඔහුගේ පියාටද මේ ආකාරයටම කැබිනට් පත්‍රිකා ලැබේ. චාල්ස් කුමරුට ලැබෙන පත්‍රිකා සමහරවිට ආණ්ඩුවේ සමහරක් අමාත්‍යවරුද දැක නැත. ඒ ඔහු ඔටුන්නට හිමිකරු බැවිනි. විලියම් කුමරුට ඒවා ලැබෙන්නේ ඔහු කිරුළට අනාගත හිමිකරු බැවිනි. මෙහිදී චාල්ස් කුමරුට හා රැජිනට ලැබෙන වාර්තා වලට වඩා නුතන ඒවා විලියම් කුමරුට ලැබෙන බව වාර්තා වේ. ඒ අදාල රටවල් සම්බන්දයෙන් වන අතර සහ ඔහු නිරතුරුව රට රටවල සංචාරය කරන බැවිනි. මෙම වාර්තා කිරුළට හානි නොවන ලෙස යොදා ගතයුතු බව සදහන් වේ.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.theguardian.com/uk-news/2015/dec/16/revealed-prince-william-also-receives-highly-sensitive-cabinet-papers

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )