4000

මැරීන් ලි පෙන් ටුවිටර් සමාජ ජාල වෙබ් අඩවියේ අයි එස් අයි විසින් හිස ගසා දැමු එක්සත් ජනපද මද්‍යවෙදියගේ චයාරුපය පල කළාය. මෙනිසා ජේම්ස් ෆොලිගේ දෙමාපියන් කලබලයට පත්වුහ.  2014 දි මෙම සිද්දිය හට ගැනුනි. ඇය ඉතා නින්දිත චායාරුප 03 ක් බදාදා සමාජ ජාල වෙබ් අඩවියේ පල කළාය. ඇය පෙරටුගාමී ජාතික පක්ෂය නියෝජනය කරන්නීය. මෙය දැඩි විවේචනයට බදුන් වූ අතර ප්‍රකාශ වන්නේ ඇගේ පක්ෂය සහ අන්තවාදී අයි එස් අයි කණ්ඩායම අතර බොහෝ සමානතා ඇති බවය. මෙම චායාරුප පල කිරීම ගැන දැන් විමර්ශනයක්ද ආරම්බ කර තිබේ. ෆෝලි නිදහස් මද්යවෙදියකි. 2012 දි සිරියාවේදී අත්අඩංගුවට ගෙන 2014 අගෝස්තු මස හිස ගසා දැමිණි.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.theguardian.com/world/2015/dec/17/james-foleys-parents-disturbed-by-marine-le-pen-tweeting-isis-beheading-photo

Advertisements