පොර බැදීම් මත්තේ චීනයේ නිතිඥයාට එරෙහිව නඩු විබාග වේ.

අන්තර් ජලයේ ලිපි පල කිරීම ගැන චීනයේ ප්‍රකට මානව හිමිකම් නීතිඥයකුට එරෙහිව නඩු පැවරේ. ඔහු නමින් පු ශික්යන්ය. පොලිසියට ඔහුගේ ආදාරකරුවන් බෙජින් උසාවියෙන් ඉවත් කිරීමට පොර බැදීමටද සිදුවිය. ඔහුගේ ලිපි පාලක කොමියුනිස්ට් පක්ෂය දැඩිව විවේචනය කල ඒවා විය. ඔහු කම්කරු කදවුරේ වින්දිතයින්ව සහ විසම්මුතික කලාකරු අයි විවිව එනම් අවුරුදු 1 1/2 ක් රදවා සිටි නියෝජනය කළේය. ඔහු උපරිම වශයෙන් අවුරුදු 08 ක සිරදඩුවමකට මුහුණ දෙයි. ඒ වාර්ගික වයිරය සහ ආරවුල් ඇති කිරීමට ප්‍රකෝප කිරීම පිළිබද චෝදනා උඩය. සමහරු මේ සම්බන්දයෙන් කිවේ චීනයේ මානව හිමිකම් නොමැති බවය. “අපි පු මහතාව නිදහස් කරන ලෙසත් චීනය සිවිල් අයිතිවාසිකම් ස්ථාපිත කලයුතු බවත් තරයේ කියා සිටින අතර ඒ පිලිබදව චීන බලදාරීන්ට බල කරමු ”යන්න සමහරක් දෙනාගේ අදහස විය. පු මහතාට වයස අවුරුදු 50 කි. ඔහු නඩු පැවරීමට ලක්වූ එනම් කොමියුනිස්ට් පක්ෂය විවේචනය සම්බන්දයෙන් අලුත්ම පුද්ගලයා වන අතර සිය ගණනක් රදවාගෙන සිටින අතර දුසිම් ගණනක් බන්දනාගාරගතව සිටි.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2015/12/scuffles-celebrated-lawyer-trial-china-151214041535338.html

 

 

 

One thought on “පොර බැදීම් මත්තේ චීනයේ නිතිඥයාට එරෙහිව නඩු විබාග වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )