සවුදි කාන්තාවන්ට චන්ද බලය.

සවුදි අරාබිය ගල්ෆ් කලාපයේ තෙල් සම්පත අතින් පොහොසත්ය. මේ වන විට චන්දය ප්‍රකාශ කිරීම සදහා පළමු වරට කාන්තාවන් ලියාපදිංචි වී තිබේ. ඒ සවුදියේ නගර සාබා චන්දයේදීය. රටේ පළමු වරට දුසිම් ගණන් කාන්තාවන් මෙම චන්දයට තරග වැදීමට නියමිතය. සවුදියේ කාන්තාවනට රිය පැදවීම තහනම් අතර රැකියාව, සරසවි ඉගෙනුම, පිටරටයාම, අදිකරණයේ නඩු පැවරීම සහ සමහර අවස්ථා වලදී වයිද්ය ප්‍රතිකාර ලබා ගැනීමේදී පිරිමි බාරකරයාගේ අවසරය ලබා ගත යුතුව තිබේ.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමුවන්න.

http://www.aljazeera.com/news/2015/06/saudi-women-register-vote-150621081535058.html

 

 

3 thoughts on “සවුදි කාන්තාවන්ට චන්ද බලය.

  1. ලෝකයේ සිටින අමුම අමු පිස්සස්නගෙන්, මිලෙච්ඡයන්ගෙන් පිරුණු රටක්. එ්ත් ලෝකේ බලවත් රටවල් එකතු වෙලා එක්සත් ජාතීගේ මානව හිමිකම් කවුන්සිලේ සාමාජිකත්වයත් මේ ඉලව් රටට දීලා තියෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )