ප්‍රංශය;- ප්‍රහාරයෙන් පසු පළමු මැතිවරණය.

_87059763_epa

නොවෙම්බර් 13 ප්‍රංශයේ පැරිස් නගරයට ප්‍රහාරයක් එල්ල විය. පුද්ගලයින් 130 ක් මරමුවට පත්විය. තුවාල ලැබූ ගණන 350 කට අදිකය. එයින් පසුව පැවැත්වෙන පළමු චන්දය මෙය වේ. එය පරික්ෂනයක්ද වේ. එනම් පැරිස් ප්‍රහාරයට ආණ්ඩුවේ ප්‍රතිචාරය පිළිබද මහජන මත විමසුමක් පිලිබදවයි. සමහරක් ප්‍රදේශ වල ජනාදිපති ෆ්රන්කොයිස් හොලන්දෙගේ සමාජවාදී පක්ෂයට බලය අඩු වනු ඇති බව පැවසේ.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.bbc.com/news/world-europe-35018849

Advertisements

One thought on “ප්‍රංශය;- ප්‍රහාරයෙන් පසු පළමු මැතිවරණය.

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: