Capture

රුසියාව චෝදනා කරයි. එනම් තුර්කිය මෙම සන්නද්ද කණ්ඩායම මගින් තෙල් ලබා ගන්නා බවටයි. එනම් කෙටියෙන් කිවහොත් අසාද් පාරිබෝගිකයෙක් වී තිබේ. මෙමගින් අයි එස් අයි එල්ට අදායමක් ලැබේ. එය අනික් ප්‍රබවයකට වඩා වැඩිය. එමගින් ඔවුන්ට සිරියාවේ සහ ඉරාකයේ යුද්දය කරගෙන යාමට ආදරයකුත් අයි එස් අයි එල් පාලනය යටතේ සිටින මිලියන 10 ක ජනතාවකට විදුලි බලයත් හිමිවේ.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/programmes/insidestory/2015/11/buying-isil-oil-151127173736852.html

Advertisements