කැනඩා ලෝ රු රැජිනට චීන ගුවන් ගමන් තහනමක්.

Capture

මේ වසරේ චීනයේ රු රැජින තරගයට සහබාගි වීමට ගිය කැනඩා රු රැජිනට හොන් කොන් සිට චීනය බලා යාමට ගුවන් ගතවීමට ගිය අවස්ථාවේ තහනමක් පැනවි තිබේ. ඇය අනස්ටසියා ලින්ය. ඇය චීනයේ උපත ලැබිය. මේ තත්වයට හේතුව සිය රටේ මානව හිමිකම් උල්ලන්ගනයන් ගැන ප්‍රසිද්දියේ කතා කිරීම වේ. කැනේඩියානු සංචාරකයින්ට පැමිණි අවස්ථාවේ විසා නිකුත් කරනු ලැබේ. ඇය හොන් කොන් හරහා සන්යා නගරයට සංචාරය කිරීමට නියමිතව සිටියාය.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.bbc.com/news/world-asia-china-34941079

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )