f54f02a78085407180f959a45a31490d_18මේ හා සමානව ප්‍රංශ ආණ්ඩුවට නොසැලකිල්ල පිළිබද චෝදනා ද එල්ල වේ.  උපහාර උළෙල ප්‍රංශ ජනාදිපති හොලන්දෙගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි. ඔහු පාට තුනකින් යුක්ත ජාතික කොඩිය සැම ගෙදරකම එල්ලා තබන්නයි ඉල්ලීමක්ද කළේය. නොවැම්බර් 13 පැරිස් ප්‍රහාරයෙන් මියගිය සන්කයාව 130කි. එහි වගකීම අයි එස් අයි ත්‍රස්තයින් බාරගෙන තිබේ. සිරියාවේ සහ ඉරාකයේ අයි එස් අයි එල් ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ප්‍රංශයද අවතීර්ණ වී ඇත.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2015/11/france-holds-memorial-paris-attacks-victims-151127091237837.html

 

Advertisements