බංග්ලාදේශය විපක්ෂයේ දෙදෙනෙකු එල්ලා මරා දමයි.

1aa12ba8fa0d4bbc849f8be4777ce0e6_18

යුද අපරාද චෝදනා වලට බංග්ලාදේශයේ විපක්ෂයේ දෙදෙනෙකු එල්ලා මරා දැමේ. මෙම එල්ලා මරා දැමීම වලට විරුද්දව මුළු රටේ ම සමස්ත වැඩවර්ජනයක් සදහා ඇරයුම් කර තිබේ. මේ නිසා ඩකා ඇතුළු නගර ගණනාවක ආරක්ෂක අංශ සීරුවෙන් තබා ඇත. ඉරිදා එල්ලා මරා දැමුනේ අලි අත්සන් මොහොමඩ් මුජාහිඩ් සහ සලහුදින් කාදර් චවුද්රිය. ඒ 1971 පකිස්ථානය සමග ඇතිවූ නිදහස් සටනේදී සිදුවූ බව කියන යුද අපරාද සම්බන්දයෙනි. ඔවුන් දෙදෙනා විපක්ෂයේ දේශපාලඥයින් දෙදෙනෙකි. පකිස්ථානයේ අගමැතිනි ශික් හසිනාය. එක් මියගිය පුද්ගලයෙකුගේ ඥාතියෙකු ප්‍රකාශ කලේ ඔවුන්ව මැතිවරණයකින් පරාජය කල නොහැකි නිසා මෙසේ ගාතනය කල බවය.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2015/11/bangladesh-executes-opposition-leaders-151121145034814.html

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )