පාකිස්ථානය ;- තරුණ පිරිමි ළමුන්ට අතවර කිරීම් වැඩිවේ.

aa1c333126a7401f995a9d11802f58d3_18පකිස්ථානයේ වයස අවුරුදු 6 සහ 10 අතර පිරිමි ළමුන්ට අතවර කිරීම් සිදු වේ. නමුත් ගිය වසරට සාපේක්ෂව සමස්තයේ අඩුවක් ඇත. ප්‍රහාරයට වැඩියෙන් ගොදුරු වන්නේ ගැහැණු ළමුන්ට වඩා පිරිමි ළමුන්ය. පිරිමි ළමුන් වැඩියෙන් අතවර වලට ගොදුරු වන්නේ පාරවල් වල ඇවිදිමත් නිවසින් පිට වැඩිපුර කාලය ගත කිරීමත් නිසාය. අගෝස්තු මස පකිස්ථාන ඉතිහාසයේ විශාලතම ළමා අතවර සිද්දිය වාර්තා විය. ඒ අවස්ථාවේ නීතිඥවරු කියා සිටි ආකාරයට ළමුන් 300ක් අතවර වලට ලක්කළ අයුරු වීඩියෝ කර තිබුණි.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2015/11/abuse-young-boys-rises-pakistan-report-151118151510915.html

One thought on “පාකිස්ථානය ;- තරුණ පිරිමි ළමුන්ට අතවර කිරීම් වැඩිවේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )