කාන්තා ලිංග අන්ගචේදනය. ඕස්ට්‍රේලියාවේ පළමු නඩුව අවසන්.

4367

ඕස්ට්‍රේලියාවේ පළමු කාන්තා ලිංග අන්ගච්චේදන නඩුව අවසන් විය. මවක් සහ විශ්‍රාමික හෙදියක් වරදකරුවන් වුනි. ඒ සත් හැවිරිදි වියේ සහෝදරියන් දෙදෙනෙකු ලිංග අන්ගච්චේදනයට ලක් කිරීම සම්බන්දයෙනි. සිද්දි දෙක සිදුවුයේ 2009 දි සහ 2012 වසර වලදීය. ජුරි සබාවක් ඉදිරියේ නඩුව විබාග විය. මෙම තත්වයට පාත්‍ර වූ සහෝදරියන් දෙදෙනාගේ දැන් වයස අවුරුදු 10 ත් 12 ත් වේ. වැඩිමහලු සහෝදරිය ප්‍රජා උත්සවය කට්නාහිදී ද බාල සහෝදරිය පවුලේ බටහිර සිඩ්නිහි ගෙදරදීත් මේ අන්ගචේදනයට පාත්‍ර වුනි.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.theguardian.com/society/2015/nov/12/fgm-mother-retired-nurse-guilty-mutilating-two-sisters

Advertisements

2 thoughts on “කාන්තා ලිංග අන්ගචේදනය. ඕස්ට්‍රේලියාවේ පළමු නඩුව අවසන්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )