සුකී ජය ලබයි.

f28d0d88197b40f897cbe634069b9248_18

මියන්මාරයේ සුකී ජය ලබයි. බදාදා ඇය නැවතත් තේරී පත්වූ අතර ඇගේ එන් එල් ඩි පක්ෂය විසින් චන්ද පෙට්ටිය තමන් සතු කර ගැනිණි. ඇය හමුදා සකච්චාවක්ද ඉල්ලා සිටි. නමුත් ඇයට ජනාදිපති විය නොහැකි බව පැවසේ. රටේ ආණ්ඩු ක්‍රම විවස්ථාවට අනුව ඇය එක්සත් රාජදානියේ පුරවැසියකු සමග විවාහ වී සිටින අතර ඇගේ දරුවන්ට ඇත්තේ එක්සත් රාජදානියේ ගුවන් ගමන් බලපත්‍රය. නමුත් සුකී කියන්නේ මේ තත්වය වෙනස් විය හැකි බවය.

මේ ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව වෙත යොමු වන්න.

http://www.aljazeera.com/news/2015/11/myanmar-suu-kyi-wins-seat-demands-military-meeting-151111052723158.html

One thought on “සුකී ජය ලබයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )