42089d740e8747d494b932d0369f9794_18

පලස්තීන ළමයාට අවුරුදු 13 කි. ඉශ්‍රයෙල් නිලදාරීන් ඔහුට බියවැද්දීම් කළහ. ඒ ඉශ්‍රයෙල් පුරවැසියන් මරා දැමීමට තැත් කල බවට චෝදනාව උඩය. 13 හැවිරිදි දරුවා නඩු විබාගයට මුහුණ දෙයි. මෙම බියවැද්දීම පිළිබද වීඩියෝවක් අන්තර් ජාලයට මුදා හැරිණි. අගහරුවාදා අහමඩ් මන්ස්රා ජෙරුසලමේ අදිකරණයක් ඉදිද්රියේ පෙනී සිටියේය. ඔහුට පුද්ගලයින් දෙදෙනෙකු මරා දැමීමට තැත් කල බවට චෝදනා එල්ල විය. අදිචෝදනාවට අනුව ඔක්තෝම්බර් මස මැද බාගයේ ඔහු සහ ඔහුගේ ඥාති සහෝදරයා හසාන් 15, වයස අවුරුදු 20 සහ 13 වූ ඉශ්‍රයෙල් වැසියන් දෙදෙනෙකුට පිහියෙන් අනිම පිළිබද චෝදනා එල්ල වුනි.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2015/11/israeli-police-accused-abusing-palestinian-boy-151110135641061.html

Advertisements