5fdd41f55da14a9bbde637707c2da87e_18

මියන්මාරයේ වසර 25 කට පසුව ඉරිදා විවුර්ත මැතිවරණයක් පැවතිනි. කවුරු ජයග්‍රහණය කලේද පිලිබදව තවමත් නිල දැනුම් දීමක් නැත, නමුත් ජනමතය අයුන් සාන් සුකීගේ පක්ෂය ජයග්‍රහණය කරන බවය. ඇගේ ජයග්‍රහණය මුස්ලිම් ප්‍රජාවට පමණක් නොව සමස්තයක් ලෙස මුළු රටටම වටිනා වුවක් බව ජනතා විශ්වාසය වේ. ආණ්ඩු ක්‍රම විවස්ථාවට අනුව සුකිට ජනපති විය නොහැක මක්නිසාද ඇය එක්සත් රාජදානියේ පුරවැසියකු සමග විවාහ වී සිටීමත් ඇගේ ළමුන්ට එක්සත් රාජදානියේ ගුවන් ගමන් බලපත්‍ර තිබීමත් නිසාය.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2015/11/myanmar-election-151109043215112.html

4495d57ca6b942fb8ed8e8b0615945f4_186958a3fb56b9464d9858134005843606_18

Advertisements