fa2ce3a9694442e6b6947c5987fc9116_18

ඉශ්‍රායලයේ ආතති තත්වයක් ඇත. ඒ පලස්තීන ජාතිකයින් සමගයි. ඊශ්‍රායලයේ පැවති චන්ද විමසීමකදී අදිකරණයෙන් බැහැරව සිදු කරන මරා දැමීම් වලට පක්ෂව ලැබුණු චන්ද ප්‍රතිශතය 53% කි. එනම් ඔවුන් කියා සිටියේ පලස්තීන ප්‍රහාරකයින් ඒ අවස්ථාවේදීම මරා දැමිය යුතු බවය. තවද එය අත්අඩංගුවට ගැනීමෙන් පසුවද තර්ජනයක් නොමැති අවස්ථාවලදීත් සිදුකල යුතු බවය.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2015/11/israelis-support-extrajudicial-killingspolls-151108123738192.html

Advertisements