DSC_0750

ෆිලික්ස් ඇන්ටන් වයස 52 යි. විවාහක දරුවන් 03 යි. ගල්වලගොඩ කන්ද තල්ගස්යාය. අක්මීමන ගාල්ල රියදුරු වැලිකඩ බෝගම්බර සිටියා. අච්චු 02 යි සැක 03 යි මංකොල්ල කෑම බිම සවුත්තුයි ජලය හිගයි නාන්න පහසුකම් හිගයි නිදා ගැනීම අපහසුයි ටොයිලට් අපිරිසිදුයි පුස්තකාල පහසුකම් අච්චු වලට නැහැ අච්චු පාටි යනවා ගංජා කුඩු ඕන තරම් තියෙනවා නිලදාරීන් හුගක් දුරට ගහනවා රැදවියන්ට ගහන අවස්ථා තියෙනවා ලිංගික අතවර තියෙනවා සල්ලි තියෙනවනම් ගෙදරට වඩා හොදයි. බන්දනාගාරයට නොයා ඉන්න වග බලා ගන්න ඕන. බන්දනාගාර වෙනස් කරන්න අපිට බැහැ අපි වෙනස් වෙන්න ඕන.

Advertisements