DSC_0749

කේ ප්‍රියන්ත. වයස අවුරුදු 38 යි විවාහක දරුවන් 04 යි කුලි වැඩ අංක 38 ගොදදෙනිගම තල්ගුස්යය අක්මීමන අහංගම පොලිසිය 1998 දි අත්අඩංගුවට ගත්තා මිනිමරුමකට වැලිකඩ බන්දනාගාරයේ අච්චු ලෙස අවුරුදු 03 ක් හිටියා ලයිසන් බෝඩ් මගින් නිදහස් වුනා. කෑම බිම අවුල්. නාන්නත් ඒ විදියමයි. නිදා ගැනීමත් අපහසුයි. පුස්තකාල පහසුකම් තිබ්බා එක හරියට කෙරුනේ නැහැ. ටොයිලට් අපහසුයි. ගංජා කුඩු ඇත්තටම තියෙනවා. ගේන්නේ කවුද කියලා හරියටම කියන්න බැහැ සමහර වෙලාවට නිලදාරීන් රැදවියන්ට ගහනවා සමහර වෙලාවට ලිංගික අතවර තියෙනවා. මම කරන ඉල්ලීම ඇතුලට නොයා නිවැරදිව සිටිය යුතුයි යන්න.

Advertisements