“බොරදිය පොකුණ” බොර නොවූ වගනම්.

boradeya

ඊයේ බොරදිය පොකුණ චිත්‍රපටිය නීතිවිරෝදී ලෙස සකස් කල ඩි වී ඩි එකක් මගින් නැරබුවෙමි. මා මිට ටික කලකට පෙර ප්‍රසන්න විතානගේ අද්යක්ෂණය කල ඔබ නැතුව ඔබ එක්ක සහ ආකාශ කුසුම් චිත්‍රපටි දෙක නැරබුවෙමි. බොරදිය පොකුණ චිත්‍රපටිය මේ චිත්‍රපටි දිවිත්වය සමග එකම රේකාවක ගමන් නොකලද එහා සමාන්තර රෙකාවක යාමට තරම් විශිෂ්ටය.

සත්‍යජිත් මාඉටිපේ සහ තිලිනා වීරසිංහ අද්යක්ෂණයෙන් සහ නිෂ්පාදනයෙන් යුක්ත මෙය අලංකාර කළා නිර්මාණයකි. කලාත්මක දර්ශන රැසකි. චරිත සදහා යොදා ගත් නළු නිලියන්ද මැනවින් ගැලපේ. ගෝතමී ලෙස රගපාන කවුෂල්‍යා ප්‍රනාන්දු ප්‍රතිබාත්මක රංගනයක නිරත වේ.

චිත්‍රපටිය ආරම්බ වන්නේ බුදුන් වහන්සේ සමයේ මහා ප්‍රජාපති ගෝතමී පිළිබද සදහනකිනි. ගෝතමී චරිතය ගොඩ නැගෙන්නේද ඒ ඔස්සේය. ඉන්පසු නිදහස් වෙළද කලාපයේ සේවයේ නිරත ගෝතමී ඇතුළු තවත් යෙහෙලියන් දේපලක් ඔස්සේ කතාව ගොඩනැගී ඇත. යුද්දය ලිංගිකත්වය දරුවන් දමා යාම දරුවන් දරුකමට හදා ගැනීම ආදී කරුණු ගණනාවක් මෙහිදී සාකච්චා වේ.

කතා පුවත ලස්සනය. ජන ජිවිතයට සමීප කතා පුවතකි.

Advertisements

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: