1840a90366514619bcbe95af57190216_18

ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙටනයාහු කල ප්‍රකාශය එනම් හිට්ලර් ට පලස්තීන මුෆ්ටි ගේ බලපෑමට නතුවීම දැඩි දෝෂදර්ශනයට හේතුවී ඇත. මෙම ප්‍රකාශය හොලොකාස්ට් විශේෂඥයින්ද ප්‍රතික්ෂේප කරන ලදී. ඔහු කිවේ හිට්ලර් යුදෙවුවන් මැරීමට තීරණය නොකළ අතර එසේ සිදුවුයේ පලස්තීන ඉස්ලාම් විශේෂඥයකු එසේ ඒත්තු ගැන්වීමෙන් පසුව බවයි. මෙසේ කිවේ අගහරුවදා ජෙරුසලමේදී ලෝක සයෝනිස්ට් සමුළුව අමතමිනි.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2015/10/netanyahu-ridiculed-mufti-holocaust-comments-151021134424739.html

Advertisements