b6674365e4d94e64af0930f1da20c1ad_18

මෙසේ කාන්තාවන් 62ක් චැඩ් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රසිද්දියේ ශරීර ආවරණ පැලදීම හේතුවෙනි. ඒ ආරක්ෂාව සදහාය. සියදිවිනසා ගන්නා බෝම්බ ප්‍රහාර ගණනාවක්ම සිදු විය. මේවාට වගකිවයුත්තේ නයිජීරියාවේ සන්නද්ද කණ්ඩායමක් වන බෝකොහරම්ය. චදියන් බලදාරින් ජුනි මස මෙසේ සම්පුර්ණ ශරීර ආවරණ පැලදීම තහනම් කරනු ලැබිණි.

මෙම ලිපිය සම්පුර්ණයෙන් ඉංග්‍රීසි බශාවෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2015/10/chad-arrests-62-women-wearing-veils-bombings-boko-haram-151015224151781.html

Advertisements