3105662906ed44eca2c46855a5bf5d9d_18

ඇමෙරිකන් සහයෝගී හමුදා මෙසේ සහයෝගය දක්වන්නේ සිරියානු සටන්කාමින්ටය. සිරියානු සටන්කාමීන් අයි එස් අයිට විරුද්දව සටන් වදිමින් සිටිති. අහසින් වෙඩි උණ්ඩ දැමීම ඉරිදා උතුරු සිරියාවේදී ඇරබිනි.

රුසියාව මෙම ඇමෙරිකානු ක්‍රියාව වැරදි දෙයල් ලෙස දකි. එක්සත් ජාතීන්ගේ නියෝජිතයෙක් ප්‍රකාශ කලේ ඇමෙරිකාව සහ රුසියාව සිරියාව සම්බන්දයෙන් ඉතා කඩිනමින් එකගතාවයකට එලබිය යුතු බවයි.

මෙම ලිපිය ඉංග්‍රීසි බාෂාවෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2015/10/airdrops-ammunition-rebels-fighting-isil-syria-151012153543003.html

Advertisements