DSC_0715

පැමිණිලිකාරිය කේ ඉන්ද්‍රනිය. වයස 49 යි. දරුවන් 05 යි. ඉන්ද්‍රානි සැමියා සහ දරුවන් මේ වත්තේ කම්කරුවන් ලෙස සිටින ලදී. තාඩන පීඩන දැඩි විය. ඉන්ද්‍රානි රෝගීව සිටි වැඩිමහල් පුතා බලන්නට ගිය අවස්ථාවේ ඔවුන්ව වත්තෙන් ඉවත් කරන ලදී. වතු හිමිකරු හබරාදුව පොලිසියේද අනුදැනුම පරිදි අනිත් අය වත්තේ බලහත්කාරයෙන් රදවා ගනු ලැබිණි. ඔවුන්ව දැඩි පීඩනයකට ලක් කළහ. පස්සේ සෙනසුරාදා මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීමෙන් ඔවුන්ව නිදහස් කරනු ලැබිණි.

Advertisements