cd013c1b32724a4c8719938231055cc9_18

දකුණු ආසියාවේ නීතිවිරෝදී වකුගඩු ජාවාරම පුපුරා යන සුළුය. වකුගඩු තරවුකරුවන් සමාජ මාද්‍ය හරහා එම අවයව පරිත්‍යාග කරන්නන් සොයයි. වකුගඩු වැඩියෙන් අලෙවි කරන්නේ ඉන්දියාවයි. සැම අවුරුද්දකම ඉන්දියානුවන් 2000 කට වැඩි පිරිසක් සිය වකුගඩු විකුණති. එයින් බහුතරය අලෙවි කරනු ලබන්නේ විදෙශිකයින්ටය. දැන් මේ තත්වය ශ්‍රී ලංකාවේ අගනුවර වූ කොලබද දැකිය හැක.

මේ පිළිබද වැඩි දුරටත් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/indepth/features/2015/10/kidney-worlds-biggest-organ-market-151007074725022.html

Advertisements