Capture

මෙසේ කියන්නේ අයි එස් අයි එල් බෝම්බකරුගේ පියාය. පියා ජෝර්දනියානු මන්ත්‍රී මාසෙන් දාලයින්ය. ඔහුගේ පුතා මොහොමඩීය. හෙතෙම යුක්රේනයේ ෙෙවද්‍ය ශිෂ්‍යයකු ලෙස කටයුතු කිරීමෙන් ඉවත්ව ඉරාකයේ සන්නද්ද කණ්ඩායමට එකතු විය. ඔහු ගිය සතියේ ඉරාකයේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු ලෙස බෝමබයක් පුපුරුවාගෙන මරණයට පත් වුනි. ඔහුව බදවාගැනිමෙන් අනතුරුව මොළ ශෝදනයකට ලක් කල බව පියා පවසයි. පුතා 23 හැවිරිදිය. ඔහු විවාහකය.

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2015/10/isil-suicide-bomber-father-son-brainwashed-151004180110212.html

Advertisements