68307198ff674951ad4aa0635a391d72_18

ඔහු ටෙක්සාස් හි මුස්ලිම් පාසල් සිසුවෙකි. ඔහු පාසලට සිය විද්‍යා වියාපෘතිය සදහා ඔරලෝසුවක් ගෙන ආවිට එය බෝම්බයක් තැනීමට බව සැක කොට අත්අඩංගුවට ගැනිණි. ඒ ගුරුවරු සහ පොලිසිය විසිනි. මෙයට විරුද්දව බොහෝ චෝදනා විශේෂයෙන් සමාජ මාද්‍ය වල පල විය. බොහෝදෙනෙක් කිවේ ඔහු මුස්ලිම් ජාතිකයකු නොවුනේ නම් මෙය සිද්ද නොවන බවය. කෙසේනමුත් අවසානයේ සිසුවා ජනාදිපති බරක් ඔබාමා විසින් දවල මන්දිරයට කැදවන ලදී.

මෙම ලිපිය ඉංග්‍රීසි බාෂාවෙන් කියවීමට පහත සබැදියාව හා යොමු වන්න.

http://www.aljazeera.com/news/2015/09/muslim-boy-arrest-clock-sparks-outrage-150916143739052.html

Advertisements