“ඔබ නැතුව ඔබ එක්ක”

is

යුද්දය ඉවරයි. එත් එහි බිහිසුණු බව තවමත් සැගවී ඇත. අනෙක් කාරණය ජනවාර්ගික අර්බුදයට විසදුමක් නොමැති බවය. සම්බන්දන් මහතා විපක්ෂයේ සිටීම පමණක් සියල්ල නිමාවීමට සුබාෂිත වෙනසකට හේතුවක් වන්නේ නැත.

ප්‍රසන්න විතානගේ මහතාගේ චිත්‍රපටිය අලුත් ඇරබුමකි. සිංහලයින්ට දමිලයින් ගැන සිතන්නට. දමිලයින්ට සිංහලයින් ගැන සිතන්න.

හමුදා සේවය ගැන කලකිරී එයින් ඉවත්ව උගස් බඩු කඩයක් පවත්වා ගෙන යනු ලබන තරුණයකු සහ ඔහු දමිල තරුණියක සමග විවාහවීම යන කරුණු මත කතාව ගොඩනැගී තිබේ. අවසානයේ තරුණ බිරිද මානසික ආබදයකින් සියදිවි නසා ගැනීම නිසා තරුණයා අරමුණකින් තොරව මහා පාරේ ඇවිදියි.

මෙවන් චිත්‍රපට තව තවත් නිර්මාණය කිරීම යුගයේ අවශ්‍යතාවයකි.

අප චිත්‍රපටිය බැලුවේ පානදුරේ සිනමා හලකිනි. එහි ඒ අවස්ථාවේ පැමිණ සිටියේ ප්‍රේක්ෂකයින් 08 දෙනෙකු පමණි. සිනමාහලට පාඩු විදීම වැළැක්වීමට බැල්කනි ටිකට් ගැනීමට සිදු විය. සිනමා හල බොහෝ අඩු පාඩු සහිත වුවකි. සිනමාවේ අබිවුර්දියට බලදාරින්ගේ දෙනෙත් ඇරේවා.

One thought on ““ඔබ නැතුව ඔබ එක්ක”

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )