Capture

මෙකාහි මහා පල්ලියේ දොබකර අනතුරින් මියගිය සන්කයාව 107 කි. පුද්ගලයින් 200කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත. මේබව ප්‍රකාශ කරන්නේ සවුදි අරාබියානු ආණ්ඩුවයි. 2006 දි මෙහි තෙරපීම නිසා මියගිය සන්කයාව 350 කි. එම අවුරුද්දෙම ගොඩනැගිල්ලක් කඩා වැටීම නිසා 76 ක්ද 2004 වසරේ තෙරපීම නිසා පුද්ගලයින් 200 ක් ද මියගොස් ඇත. මියගිය අයට ශෝකය පල කල අය අතර ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ජෝන් කෙරිද වෙයි.

මෙම ප්‍රවුර්තිය ඉංග්‍රීසි බසින් කියවීම සදහා පහත සබැදියාව හා යොමු වන්න.

http://www.theguardian.com/world/2015/sep/11/crane-crashes-grand-mosque-mecca-haj-pilgrimage

Advertisements