බංග්ලාදේශය ;- ප්‍රථම සමලිංගික විකට තීරුව.

fc0d7009f01c4776aa79d7b3c5cadc6b_18

සමලිංගිකත්වය බංග්ලාදේශයේ බරපතල අපරාදයකි. දැඩි දඩුවම් හිමිවේ. සමලිංගික පුද්ගලයින් බරපතල වෙනස් කම් වලට පාත්‍ර වේ. මෙවන් පරිසරයක් තුල “දී”නම්වූ ප්‍රථම විකට තීරුව ප්‍රසිද්ද කෙරිණි. එයට පාදක වී ඇත්තේ සමලිංගික තරුණියක් තම ලිංගිකත්වය සොයා යාමයි.  බංග්ලාදේශයේ මුස්ලිම්වරු බහුතරයක් ජිවත් වෙති. මෙහි උත්සාහය රට තුල සමලිංගික පුද්ගලයින් මුහුණ දෙන කෙදවාචකය පිළිබද අවබෝදයක් ඇති කර ලීමයි. බොහොමයක් සමලිංගික පිරිමින් සහ ගැහැනුන් තම ලිංගිකත්වය සගවා ගෙන සිටින්නේ පලිගැනීම් වලට බියෙනි.

http://www.aljazeera.com/news/2015/09/150906101858704.html

Advertisements

One thought on “බංග්ලාදේශය ;- ප්‍රථම සමලිංගික විකට තීරුව.

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: