GB-4

මෙවරද කොළබ ජාත්‍යන්තර  පොත් ප්‍රදර්ශනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ. ඒ සැප්තැම්බර් 18 සිට 27 දින දක්වාය. එනම් පෙරවරු 9 සිට පස්වරු 9 දක්වාය. නමුත් 19 වන සෙනසුරාදා එය රාත්‍රී 12 දක්වා විවුර්තව තැබේ. ජනසංසද කුටිය L 370 වේ. එහිදී මානව හිමිකම් සහ නීතියට අදාල පොත් මිලදී ගත හැක. බොහොමයක් ප්‍රකාශන චිත්‍රාල් පෙරේරා මහතා සංස්කරණය කල ඒවාය. තවද මෙහිදී හොන්කොන් හි ආසියානු මානව හිමිකම් කොමිසමේ අද්‍යක්ෂ නීතිඥ බැසිල් ප්‍රනාන්දු මහතා රචිත පොත්ද ලබා ගත හැක. එන්න පැමිණ පොත් ගන්න සහනදායි මිළකට.

Advertisements