9f601298d941449097ce2c147eac41e4_18

අයි එස් අයි එල් සිරියාවේ පිහිටි ප්‍රදාන බෙල් පන්සල පුපුරුවා හරි. ඒ සදහා පුපුරන ද්‍රවිය ටොන් 30 ක් උපයෝගී කර ගත් බව වාර්තා වේ. පන්සල එයිතිහාසික නගරයක පිහිටා තිබිණි. එය යුනොස්කොව නම් කල නගර වලටද ඇතුලත් විය. පුපුරුවා හැරිම නිසා එයට බරපතල හානි සිද්ද වූ බව වාර්තා වේ. මේ මස මුලදී අයි එස් අයි එල් විසින් මේ ප්‍රදේශයේ පුරා විද්‍යාඥයකුද බෙල්ල කපා ගාතනය කෙරිණි. යුනෙස්කෝ ප්‍රදානියා වාර්තා කලේ දෙවන ලෝක යුද්දයේ සිට මේ දක්වා එතිහාසික උරුමය විනාශ කිරීම සම්බන්දයෙන් ඉරාකයේ සහ සිරියාවේ අයි එස් අයි එල් සටන්කාමීන් වගකිවයුතු බවය.

http://www.aljazeera.com/news/2015/08/isil-blows-part-bel-temple-syria-palmyra-150830195420900.html

Advertisements