සහෝදරියන් දෙදෙනා දුෂණය කරන්න. ඉන්දීය ගැමි කමිටුවෙන් නියෝගයක්.

242d0437a12b4bc9890b14098d44687e_18 8961317080f24f3ab6eaa52e253bf62b_18

මෙම සහෝදරියන් දෙදෙනාගේ සොහොයුරා විවාහක කාන්තාවක් සමග ප්‍රේම සම්බන්දයක් ඇති කර ගෙන රහසේ පැන ගොස් ඇත. එයට ඉන්දීය ගැමි කමිටුව දුන් නියෝගය පහත පරිදිය. එනම් ඔහුගේ සහෝදරියන් දෙදෙනා දුෂණය කර නිරුවතින් ප්‍රසිද්දියේ ප්‍රදර්ශනය කිරීමයි. මෙම තරුණ කාන්තාවන් දෙදෙනාගේ අයිතිවාසිකම් සහතික කරන්නයි ජාත්‍යන්තර ක්ෂමා සංවිදානය ඉන්දීය බලදාරින්ගෙන් ඉල්ලා සිටි. කාන්තාවන් දෙදෙනාගේ වයස පිළිවෙලින් අවුරුදු 23 සහ 15 වේ. ජුලි 30 මෙම තීන්දුව දුන්නේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ බගාපාති හි සියලු දෙනාම පිරිමින් වූ ගැමි කවුන්සලයයි.

http://www.aljazeera.com/news/2015/08/india-village-council-orders-rapes-sisters-150829145847675.html

One thought on “සහෝදරියන් දෙදෙනා දුෂණය කරන්න. ඉන්දීය ගැමි කමිටුවෙන් නියෝගයක්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )