600

ඔහු 24 හැවිරිදි ජමිචිල් මිචේල්ය. ඔහු එක්සත් ජනපදයේ වර්ජිනියා සිරගෙදර ඇප නැතිව මාස 04ක පමණ කාලයක් ගත කළේය. ඔහු සිදුකල සොරකමේ වටිනාකම ඩොලර් 05 කි. මෙම කළු ජාතික තරුණයා අත්අඩංගුවට පත් දිනයේදීම නගරයේ පොලිස් නිලදාරීන් විසින් අවි නොදැරූ18 හැවිරිදි කළු තරුණයකු මාරාන්තික ලෙස වෙඩි තබා ගාතනය කරනු ලැබිණි. මිචෙල් මානසික අබාදයකින්ද පෙළුණු බව වාර්තා වේ. ඔහු ගේ මරණය සැක කටයුතු නොවන බවද පැවසේ.

http://www.theguardian.com/us-news/2015/aug/28/jamycheal-mitchell-virginia-jail-found-dead

Advertisements