4338

මේ ජර්මනියේ පසාවූ නගරයයි. දිනකට සාමාන්යෙන් පැමිණෙන සරණාගතයින් ගණන 700ක් පමණ වේ. ඔවුන්ගෙන් බහුතරය සිරියානු ඇෆ්ගන් සහ ඉරාක ජාතිකයින් වෙති. මේ අවුරුද්ද තුල ජර්මනිය බලාපොරොත්තු වන සරණාගත සන්කයාව 800000ක් පමණය. මෙය ජර්මනියට බලින් තාප්පය කඩා දැමීමෙන් පසුව ඇතිවූ ෙඑතිහාසික අවස්ථාවකි. එයට වෙනස්වීම හැර වෙනත් තෝරාගැනීමක් නැත.

4012 4928

http://www.theguardian.com/world/2015/aug/28/refugee-politics-passau-german-west-balkan

Advertisements