“පාරාදීසය සොයා”යහපාලනයට.

Dharmasiri-Bandaranayake Paradise-in-Tears

ඊයේ සුපැහැදිලි සුබාෂිත වෙනසක් මෙරට සත් ජනයා විසින් ඇති කරන ලදී. එනම් එකසත් ජාතික පක්ෂයට ජය ලැබිණි. මෙය යහ පාලනයට දුන් ජනවරමකි. එහිලා පුරෝගමිවූ කලාකරුවකු ලෙස ධර්මසිරී බණ්ඩාරනායක හැදින්විය හැක. ඔහුගේ අලුත්ම වාර්තා චිත්‍රපටිය පාරාදීසිය සොයා වේ. එහි 1956 බණ්ඩාරනායක ගාතනය දක්වා මෙරට ඉතිහාසය සංක්ෂිප්ත කර තිබේ. හොරා දෙකක් පුරා විකාශනය වන මෙම ච්ත්‍රපටිය නැරබිමේදී කාලය ගතවනු දැනෙන්නේ නැත. අනිවාර්යෙන් මෙම චිත්‍රපටිය පාසල් ළමුන්ට පෙන්විය යුතය. තවද මෙහි දෙවන කොටසද සැකසෙන්නේ නම් අපි සතුටු වෙමු.

One thought on ““පාරාදීසය සොයා”යහපාලනයට.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )