ඔස්කා පිටෝරියස් නිදහසින් පසු නිවාස සිර අඩස්සියට !

2953

ඔස්කා පිටෝරියස් අබාදිත ඔලිම්පික් ශුර 2013 දි සිය පෙම්වතිය මරා දැමීමට වරදකරු විය. ඔහු මාස 10 ක් සිරගතව සිටියේය. දැන් නිදහස්වීමට නියමිත අතර ඉන්පසුව නිවස සිර අඩස්සියට යොමු කෙරෙන බවද වාර්තා වේ. මෙයට ආණ්ඩුවේ ඇමතිවරයකු විරෝදය පල කර සිටින අතර ඔහු මේ සම්බන්දයෙන් නීති උපදෙස් ගැනීමට නියමිතය. දකුණු අප්‍රිකාවේ සිද්ද වූ මෙම මිනීමැරුම සම්බන්දයෙන් පිටෝරියස් ට පොදු සමාවක් ලබා දීමට යාම ගැනද එරට කාන්තා අයිතීන් වෙනුවෙන් පෙනී සිටින කණ්ඩායම් විරෝදය පල කරති. ඔවුන් වැඩි දුරටත් කියා සිටින්නේ මෙය අපරාද යුක්තිය පසිදලීමේ ආකල්පය වේනම් කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය තුරන් කිරීමට නොහැකි වන බවය.

Advertisements

One thought on “ඔස්කා පිටෝරියස් නිදහසින් පසු නිවාස සිර අඩස්සියට !

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: