ජෙබ් බුෂ් ජනාදිපති වුවිට වදහිංසාව ඉවත් නොවේ.

5184

එක්සත් ජනපදයේ රිපබ්ලිකන් අපේක්ෂකයා ජෙබ් බුෂ්ය. ඔහු වදහිංසාව නුසුදුසු බව කියයි. නමුත් ප්‍රශ්න කිරීමේ ක්‍රම ලෙස තිරිසන් බාවිතාවන් අනුගමනය කිරීම සාදාරන මෙන්ම එක්සත් ජනපද ආණ්ඩුවට අවශ්‍ය දෙයක් බව ඔහු වැඩිදුරටත් පවසයි. එනම් සමහර වාතාවරණයන් තුල ඒවා අවශ්‍ය වේ. ඔහුගේ සොහොයුරා වන හිටපු ජනපති ජෝජ් ඩබ්ලිවු බුෂ් සි අයි ඒ මෙම ක්‍රම අනුගමනය කිරීම ඔහු දුරයෙන් ඉවත් වීමට පෙර බොහෝ දුරට අඩු කළේය. සි අයි ඒ වෝටර් බෝඩින්, කම්මුල් පහරදීම, නිරුවත් කිරීම, නිදා ගැනීමට ඉඩ නොදීම, අපහාසය සහ අනෙකුත් ක්‍රම අල් කයිඩා රැදවියන් සම්බන්දයෙන් යොදා ගත් අතර ඒවා හමුදාව විසින් යුද සිරකරුවන් සම්බන්දයෙන් යොදා ගැනීම තහනම් කළේය.

http://www.theguardian.com/us-news/2015/aug/14/jeb-bush-refuses-to-rule-out-use-of-torture-if-he-becomes-us-president

Advertisements

2 thoughts on “ජෙබ් බුෂ් ජනාදිපති වුවිට වදහිංසාව ඉවත් නොවේ.

Add yours

  1. /* එක්සත් ජනපදයේ රිපබ්ලිකන් අපේක්ෂකයා ජෙබ් බුෂ්ය. */

    ඔබ නිකං වටෙන් ගොඩින් පමණක් දැක කරුණු සොයා නොබලා මේ ලිපි ලියන බව පෙනේ!

    නැතිනම් ඔබ අනාගතය ගැණ අනාවැකි කියන්නේකු ද?

    රිපබ්ලිකන් පක්‍ෂයෙන් අපේක්‍ෂකයෙකු නම් කර නැත, දහ දොලොස් දෙනෙකු ප්‍රාඨමික තරම බිමේ සිටිති. ජෙෆ් බුෂ් ඉන් එක් අයෙකු පමණි. ඩොනල්ඩ් ට්‍රම්ප් එහි ප්‍රමුඛයා ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි නොමිලේ වෙබ්අඩවියක් හෝ බ්ලොග් සටහනක් සාදාගන්න.

ඉහළ ↑

%d bloggers like this: