f3502c47ca4741f1a09c493a65e99851_18

2007 සිට ටාරික් බා ඔදහා සුවෙච්චාවෙන් ආහාර ගැනීමෙන් වැලකි සිටියි. ඔහු මීටර් 1.62 ක් උස අතර බර කිලෝ 33.7 ක් පමණි. කියුබාවේ එක්සත් ජනපද සිරගෙදර සිදුවූ දිර්ගකාලින ආහාර වර්ජනය මෙය වේ. මෙම 36 හැවිරිදි මිනිසාගේ ජිවිතයේ අවසාන කාලය දැන් උදාවී තිබේ. පකිස්ථානයේදී අත්අඩංගුවට ගෙන එක්සත් ජනපදයට බාර දුන් මොහු 2002 සිට ගුවන්ටනාමෝ හි රදවාගෙන සිටි. ඔහුගේ නීතිඥවරයාට අනුව ඔහුට බලහත්කාරයෙන් දිනකට දෙවරක් ආහාර ලබා දෙයි. මොහු නිදහස් කළහොත් අනික් රැදවියන්ද  ආහාර වර්ජනය අනුගමනය කරතියි යන බියක්ද ඇත.

http://www.aljazeera.com/indepth/features/2015/08/guantanamo-hunger-striker-nearing-death-150812101059995.html

Advertisements