ඉන්දියාව;- මැගී තහනම ඉවතට නමුත් වැඩිදුර පරීක්ෂණ.

0bc95e95df544abd97c78528ef569694_18

මුම්බායි මහා අදිකරණය කියා සිටියේ නෙස්ට්ලේ තහනම අත්තනෝමතික සහ ජාතික යුක්තියේ මුලදර්ම උල්ලංගණය කරන බවයි. ඉන්දීය අදිකරණය නෙස්ට්ලේ හි ජනප්‍රිය නාමයක් සහිත මැගී තහනම ඉවත් කල නමුත් නැවත එය වෙළද පොලට ගෙන ඒමට පෙර වැඩි දුර පරීක්ෂණ සදහා යොමුවිය යුතු බවට නියෝග කෙරිණි. මෙම තත්වය උද්ගත වුයේ මැගී වල නියමිත මට්ටමට වඩා ඊයම් ඇති බව තීරණය කිරීමත් නිසාය. ඉන්දියාවේ මෙම ක්ෂණික අහාරය පිළිබද වාර්ෂික වෙළදාම ඉන්දීය රුපියල් බිලියන 15 කි.

http://www.aljazeera.com/news/2015/08/india-court-lifts-government-ban-maggi-noodles-150813062317066.html

Advertisements

One thought on “ඉන්දියාව;- මැගී තහනම ඉවතට නමුත් වැඩිදුර පරීක්ෂණ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )