විශාලතම ළමා අපචාර සිද්දිය. පකිස්ථානය කැළබෙයි.

d49097a03ce44441b252298afe897d6f_18

කම්පනය සහ කෝපය පැතිරෙයි. පොලිසිය වීඩියෝ පටිගත කිරීම් 400 ක් සොයා ගනිති. ඒ පන්ජාබයේ ළමුන් 280ට වැඩි ගණනක් බලහත්කාරයෙන් ලිංගික කටයුතු වල යොදා ගන්නා දර්ශන ඇතුලත් වීඩියෝ පටිය.  මේ දකුණු ආසියානු රටකින් වාර්තා වූ විශාලතම ළමා අපචාර සිද්දියයි. පන්ජාබ් ප්‍රාන්තයේ නිලදාරින් මේ ගැන ෆෙඩරල් පරීක්ෂණයක් ඉල්ලා සිටිති. ඉරිදා පන්ජාබ් ප්‍රාන්ත ආණ්ඩුව විසින් මේ ගැන අදිකරණ විමර්ශනයක් පවත්වන ලෙස නියෝග කරන ලදී. මේගැන පොලිසිය පුද්ගලයින් සත් දෙනෙකු පමණ අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සිද්දිය මිලියන 180 ක ජාතියක් කම්පනයට පත් කරන ලදී.

http://www.aljazeera.com/news/2015/08/pakistan-stumbles-biggest-child-sex-scandal-150809102142589.html

Advertisements

One thought on “විශාලතම ළමා අපචාර සිද්දිය. පකිස්ථානය කැළබෙයි.

Add yours

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

WordPress.comහි බ්ලොග් සටහනක්.

ඉහළ ↑

%d bloggers like this: